
මේ මාසයේ අස්වැසුම දීමනාව හෙට ගිණුම්වලට
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දිමනාව හෙට (12) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා
ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභි පවුල් 1.412.574 කගේ ගිණුම්වලට ප්‍රතිලාභී දීමනාව බැර කිරීමට නියමිතයි.
එම ප්‍රතිලාභීන්ට හෙට (12) සිට තමාට හිමි අස්වැසුම දිමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණූම මඟින් ලබා ගත හැකියි බවයි එම මණ්ඩලය පැවසුවේ.