මේ වසර තුල අලුතින් හෙද සේවයට 4000 ක් රෝහල්වලට

මේ වසර තුල අලුතින් හෙද සේවයට 4000 ක් රෝහල්වලට

මෙරට හෙද සේවය සඳහා ඉතිහාසයේ වැඩිම පිරිසක් බඳවා ගන්නා වසර බවට මේ වසර පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

වසර 4කට පසුව විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 700 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලබාදීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පවත්නා හෙද හිඟය මඟහැරවීම සඳහා මේ වසරේ හෙද සේවාවට 4000 කට වැඩි පිරිසක් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවයි.

Share This