මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන් මොණරාගල දී

මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන් මොණරාගල දී

මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පස්වරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මෙම අවස්ථාව සදහා වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර් එම් ජයවර්ධන,මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,ඌව පලාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මොණරාගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරුණා.

Share This