මොරොක්කෝවේ සිටි සංචාරකයින් දෙදෙනෙකුව ඇල්ජීරියානු වෙරළාරක්ෂක බලකායෙන් වෙඩි තබා ඝාතනය කෙරේ

මොරොක්කෝවේ සිටි සංචාරකයින් දෙදෙනෙකුව ඇල්ජීරියානු වෙරළාරක්ෂක බලකායෙන් වෙඩි තබා ඝාතනය කෙරේ

මොරොක්කෝවේ නිවාඩුවක් ගත කරමින් සිටි සංචාරකයින් දෙදෙනෙකුව ඇල්ජීරියානු වෙරළාරක්ෂක බලකාය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔවුන්ගේ jet ski වලින් ඇල්ජීරියානු මුහුදට දෙසට ගොස් ඇති අතර සයිඩියා හි මොරොක්කෝ නිවාඩු නිකේතනයේ නැවතී සිට ඇති බවයි පැවසෙන්නේ

දේශසීමාවේ මුර සංචාරයේ යෙදෙන වෙරළාරක්ෂක බලකාය විසින් තවත් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන්

ඇල්ජීරියාව සහ මොරොක්කෝව අතර දේශසීමා 1994 දී වසා දමා තිබෙනවා

Share This