මොසැම්බික්වලට “ෆ්‍රෙඩී” කළ හානියට එරට ජනපති වෙන් කළ මුදල

මොසැම්බික්වලට “ෆ්‍රෙඩී” කළ හානියට එරට ජනපති වෙන් කළ මුදල

ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පසු මොසැම්බික්හි හානිවූ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් මිලියන 3.4 ක් වහාම වෙන් කරන බව එරට ජනාධිපති ෆිලිප් නියුසි නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

සුළි කුණාටුව මාසයක් තුළ දෙවන වරටත් මොසැම්බික් ප්‍රාන්තයට බලපෑමෙන් ඇතිවූ වර්ෂාපතනය නිසා ජනතාව දැඩිව පීඩාවට පත් වුණා.

මොසැම්බික්හි අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබෙන අතර පාසල් නැවත ගොඩනැගීමට සහ යටිතල පහසුකම් වෙනුවෙන් මෙම මුදල් වෙන් කළ බවයි එරට ජනාධිපතිවරයා පවසන්නේ

Share This