
මෝටර් රථයක් මාර්ගය මැද පෙරළී වැල්ලම්පිටියේ අනතුරක්
මීට ටික වේලාවකට පෙර වැල්ලම්පිටිය ප්රදේශයේ දී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් අනතුරක් සිදු වුණා.
එම මෝට රථය මාර්ගය හරහා පෙරළී ගොස් තිබූ අතර පසුව ප්රදේශවාසීන් එක්ව රථය තුළ සිටි පුද්ගලයින් රෝහල් ගත කිරීමට පියවර ගත්තා.