HomeLocal Newsමෝදිගේ ලංකාගමනය ගැන ඉඟි පළවෙයිMarch 5, 2025 12:45 pm 0ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 05 වනදා පමණ මෙම සංචාරය සිදු කෙරෙනු ඇති බව සඳහන්. Share This