යතුරු පැදියක් සහ ත්‍රිරෝද රථයක් මෝටර් රථයක ගැටේ

හොරණ ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ , වගවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
අනතුරින් ත්‍රිරෝද රථයේ හා යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Share This