යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ

යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නැහැ

යළි රට තුළ ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භයේ සිදු කරන ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව කියා සිටියා

Share This