
යාපහුව රජමහා විහාරයේ විහාරාධිපති හිමියෝ අපවත් වෙති
ඓතිහාසික යාපහුව රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගම්මන සිරිරතන හිමිපාණන් වහන්සේ අද (20) උදෑසන අපවත් වී තිබෙනවා.
අපවත්වී වදාළ පූජ්‍ය මීගම්මන සිරිරතන හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව අත් වේවා…
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න
