යුක්‍රේනයට ලැබෙන හමුදා සහය වැඩි කිරීමට ජර්මනිය සූදානම්

යුක්‍රේනයට ලැබෙන හමුදා සහය වැඩි කිරීමට ජර්මනිය සූදානම්

ඉදිරි දශකයේදී යුක්‍රේනයට අමතර ඩොලර් බිලියන 13ක් පමණ වටිනා මිලිටරි ආධාරයක් වෙන් කිරීමට එකඟ වී ඇති බව ජර්මානු ෆෙඩරල් ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

ජර්මනිය වසරකට වැඩි කාලයක් තිස්සේ රුසියාවට එරෙහිව පවතින යුද්ධයේදී යුක්‍රේනයට මුදල්, උපකරණ සමග සහයෝගය ලබා දී ඇති අතර එය දිගටම කරගෙන යනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම මෙම වසර මුලදී බර්ලිනය යුක්‍රේනයට Leopard 2 යුද ටැංකි එවීමටද පියවර ගනු ලැබුවා.

Share This