යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර

යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර

යුක්‍රේනයෙන් රුසියාවට එක් රැයකින් ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් රුසියානු බලශක්ති පහසුකම් සපයන බලාගාර දෙකක ගින්නක් ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්‍රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15 ක් ඉලක්ක කර ඇති බව සඳහන්.

Share This