යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියානු ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියානු ගුවන් ප්‍රහාර

රුසියානු මිසයිල ප්‍රහාරයක් මැඩපැවැත්වීම සඳහා යුක්‍රේනයේ කියෙව් අගනුවර ගුවන් ආරක්ෂක අංශ නිරතව සිටින බව නගරාධිපති Vitali Klitschko කියා සිටිනවා

යුක්‍රේනයේ ගුවන් හමුදාව කෲස් මිසයිල අගනුවර දෙසට ගමන් කරන බවට අනතුරු අඟවා ඇති අතර ජනතාවට නිවෙස්වලට වී සිටින බවද දැනුම් දී තිබෙනවා

ඊසානදිග Kharkiv ප්‍රදේශයේ සහ මධ්‍යයේ Cherkasy හි ගුවන් ප්‍රහාර ද දකුණේ Mykolaiv හි පිපිරීම් ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

යුක්‍රේන ගුවන් හමුදාවට අනුව, රුසියානු කෲස් මිසයිල බටහිර Lviv, Ternopil සහ Ivano-Frankivsk යන ප්‍රදේශවලට ඉහළින් ගමන් කළ බවයි අනාවරණය වී ඇත්තේ

Share This