යුක්‍රේනයේ Hroza ගම්මානයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් 8 හැවිරිදි දරුවෙකු ඇතුළු 51ක් මරුට

යුක්‍රේනයේ Hroza ගම්මානයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් 8 හැවිරිදි දරුවෙකු ඇතුළු 51ක් මරුට

Kharkiv හි ගිනිකොන දෙසින් පිහිටි Hroza ගම්මානයට එල්ල වූ රුසියානු ප්‍රහාරයෙන් අට හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස් ඇති බව යුක්‍රේනය සඳහන් කරනවා

යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රදේශයේ හමුදා ඉලක්ක නොමැති බවත් සිවිල් වැසියන් පමණක් සිටින බවත්ය

Kharkiv ප්‍රාදේශීය ප්‍රධානී Oleh Synyehubov ප්‍රහාරයෙන් මියගිය සෑම දෙනාම ගමේ පදිංචිකරුවන් බවත්, එහි ජනගහනයෙන් 20%ක් මිය ගිය බවත් තහවුරු කර සිටිනවා.

Share This