යුක්‍රේනය සහ රුසියාව සිරකරුවන් 115 ක් හුවමාරු කර ගැනීමට සැරසෙයි

යුක්‍රේනය සහ රුසියාව සිරකරුවන් 115 ක් හුවමාරු කර ගැනීමට සැරසෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් යුක්‍රේනය සහ රුසියාව සිරකරුවන් 115 දෙනෙකු හුවමාරු කර ගැනීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

එමවාර්තා පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල නියෝජිතයකු සිරකරුවන් හුවමාරුව පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි

කෙසේ වෙතත් හුවමාරුව පිළිබඳව රුසියානු සහ යුක්‍රේන නිලධාරීන් තවමත් අදහස් දක්වා නැහැ

Share This