යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් ඉතිහාස පොතක්

යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් ඉතිහාස පොතක්

යුක්‍රේනයේ “මිලිටරිකරණය සහ ප්‍රතික්ෂේප කිරීමේ” වැදගත්කම ගැන සඳහන් කරමින් රුසියාව නව ඉතිහාස පෙළපොතක් නිකුත් කර තිබෙනවා.

මෙම යුද්ධය රුසියානු ඓතිහාසික මෙහෙයුමේ කොටසක් වන අතර ගැටුම වැඩි වැඩියෙන් ලාබාලතම රුසියානුවන්ට බලපෑම් එල්ලා කරනවා.

අධ්‍යාපන අමාත්‍ය Sergei Kravtsov පැවසුවේ, මෙම පෙළපොත මාස කිහිපයකින් ලියා ඇති අතර එය පාසල් සිසුන් අතරට යුක්රේන ප්‍රහාරයේ අරමුණු ගෙනයාම ඉලක්ක කරමින් ලියා ඇති බවයි.

මෙම පොතෙහි කවරයේ ක්‍රිමියාව ප්‍රධාන භූමියට සම්බන්ධ කරන රුසියාවේ පාලම චිත්‍රයට නගා තිබෙනවා. පුටින්ගේ පාලනයේ සංකේතයක් ලෙසින් රුසියානු – යුක්‍රේන ගැටුම අතරතුර අතරතුර කිහිප වතාවක් ප්‍රහාරයට ලක් වූ මෙම පාලම චිත්‍රයට නගා ඇති බවයි සඳහන් වන්නේ.

Share This