යුක්‍රේන ගැටුම් කලාපවල ළමුන් 700,000ක් රුසියාවේ සිටින බවට ප්‍රකාශයක්

යුක්‍රේන ගැටුම් කලාපවල ළමුන් 700,000ක් රුසියාවේ සිටින බවට ප්‍රකාශයක්

ළමුන් 700,000 ක් පමණ රුසියානු භූමියට ගෙන ආ බව රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රධානී Grigory Karasin පවසා තිබෙනවා

යුක්‍රේනයේ පවතින ගැටුම් කලාපවලින් මෙම ළමුන් ඉවත් කර ඇති බවයි ඔහු පවසන්නේ

බෝම්බ හෙලීමෙන් සහ ෂෙල් ප්‍රහාරවලින් මොවුන් පලා යමින් අපෙන් රැකවරණය ලබාගෙන ඇති බවද Grigory Karasin වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This