යුක්‍රේනයේ දකුණු කෙර්සන් ප්‍රදේශය රුසියානු හමුදා අත්පත් කර ගනියි

යුක්‍රේනයේ දකුණු කෙර්සන් ප්‍රදේශය රුසියානු හමුදා අත්පත් කර ගනියි

යුක්‍රේනයේ දකුණු කෙර්සන් ප්‍රදේශය රුසියානු හමුදා විසින් සම්පූර්ණයෙන් අත්පත් කරගෙන ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ වී එන් ප්‍රවෘත්ති ඒජන්සිය ඔහු උපුටා දක්වමින් කියා සිටියේ රුසියානු හමුදා මුළු භූමි ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

 

Share This