යුක්‍රේනයේ සිටි ඉන්දීය ශිෂ්‍යයකු මරුට

යුක්‍රේනයේ සිටි ඉන්දීය ශිෂ්‍යයකු මරුට

ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ඉන්දීය ශිෂ්‍යයා අද (1) උදෑසන මියගොස් ඇති අතර තවමත් යුක්‍රේනයේ ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 ක් සිටින බවයි ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය සඳහන් කරන්නේ.

 

Share This