යුද හමුදාවේ  මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල දොළගේ – නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මානද යහම්පත්

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල දොළගේ – නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මානද යහම්පත්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතා අද ( 26 ) දින සිට පත්කර තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 47 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස අද ( 26 ) සිට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මානද යහම්පත්

මහතායි.

 

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මානද යහම්පත්

 

 

Share This