යුපුන් පෝලන්තයේ දී මීටර් 100 පළමු තැනට

යුපුන් පෝලන්තයේ දී මීටර් 100 පළමු තැනට

පෝලන්තයේ පැවති Memoriał Zbigniewa Ludwichowskiego මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව වෙනුවන් ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද දිනයේදී සහභාගී වුණා.

එහිදී එම ඉසව්ව තත්පර 10.36කින් නිමකරමින් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණා.

මෙම දක්ෂතාවය නව තරග වාර්තාවක් වීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත්වුණා.

Share This