යුරෝපයට ඇතිවූ කුණාටුවලින් ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

යුරෝපයට ඇතිවූ කුණාටුවලින් ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම සහ දකුණු යුරෝපයේ ඇතිවූ කුණාටුවලින් අවම වශයෙන් ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කෝර්සිකාහි,පැයට කිලෝමීටර 224 දක්වා වේගයෙන් හමා ගිය සුළං නිසා කඳවුරු භූමියක ගසක් කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බවද සඳහන් වනවා.

Share This