යුරෝපා පාපන්දු ශූරතාවය ස්පාඤ්ඤයට
2024 යුරෝපා පාපන්දු කුසලාන ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත් වී තිබෙනවා.
අවසන් මහා තරගයේදී එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ඔවුන් එම ජයග්රහණය වාර්තා කළා.
ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය මෙවර දිනාගත්තේ සිව්වන වරටයි.