යුරෝපා රටවල් , යුක්රේන සරණාගතයින්ට නොමිලේ දුම්රිය ගමන් පහසුකම් සලසයි
යුක්රේනයේ සිට පලා එන සරණාගතයින්ට නොමිලේ දුම්රිය ගමන් පහසුකම් ලබාදීමට යුරෝපා රටවල් තීරණය කර තිබෙනවා.
චෙක් ජන රජය, පෝලන්තය ඇතුළු අසල්වැසි රටවල් ගණනාවක පූර්ණ සහයෝගය යුක්රේන සරණාගතයින් වෙත හිමි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.