යුරෝපා සංගමය යුක්රේනයේ කියෙව්හි තානාපති කාර්යාලය නැවත විවෘත කරයි

යුරෝපා සංගමය යුක්රේනයේ කියෙව්හි තානාපති කාර්යාලය නැවත විවෘත කරයි

යුරෝපා සංගමය යුක්රේනයේ කියෙව්හි තානාපති කාර්යාලය නැවත විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියා යුක්රේන අර්බුදය ආරම්භ වීමත් සමග යුක්රේනයේ කියෙව්හි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය පෝලන්තයට තාවකාලිකව රැගෙන ගියා.

මේ අතර ඉතාලියද නැවතත් කියෙව්හි තම තානාපති කාර්යාලය විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ඉතාලි විදේශ අමාත්‍ය ලුයිගි ඩී මායියෝ පවසනවා.

Share This