යෝෂිතට ඇප
අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 500 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.
එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර සෑම මසකම අවසන් ඉරිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට ද නියෝග කර තිබෙනවා.