රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

මෙවර රජය වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී රජය සහතික කරන වී මිලක් රජයේ ගබඩාවලට සැලකිය යුතු වී ප්‍රමාණයක් ලබා දෙන බවට ගොවි නායකයින් එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා

විශේෂයෙන්ම වී කිලෝ එකක නිෂ්පාදන වියදමට තුනෙන් එකක් එකතු කර ගොවින්ට සාධාරණ වී මිළක් ලබා දෙන බවත් එය ඉතිහාසයේදි නොවුනු දෙයක් බවත් ගොවි නායකයින් සහ වී මෝල් හිමියන් හමු වූ අවස්ථාවේදී ඔහු කියා සිටියා

එමෙන්ම ගොවියා අදාළ තෙත බව ඉවත් කර ගබඩාවට වී ගෙන ආ විට වී කිලෝ එකකට අමතරව රුපියල් දෙකක මුදලක් ගෙවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා

Share This