රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වෙයි

රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වෙයි

රජයේ මුදල් පිලිබඳ කාරක සභාව එහි අභිනව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රැස්වී තිබෙනවා.

විපක්ෂය නියෝජනය කරන මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙම කාරක සභාව රැස්ව තිබෙන්නේ ප්‍රථම වරටයි.

රැස්වීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් සහභාගී සහභාගී වී තිබෙනවා.

Share This