රජයේ වාහනවලට ගෙවන කුලිය රුපියල් බිලියන 2.5යි

රජයේ වාහනවලට ගෙවන කුලිය රුපියල් බිලියන 2.5යි

රජයේ ආයතන විසින් කුලී පදනම මත ලබා ගන්නා වාහන සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 2.5ක් කුලියක් ගෙවන බවට අනාවරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී මේ බව අනාවරණය වී ඇති අතර කුලී පදනම මත වාහන 4,427ක් රාජ්‍ය ආයතන විසින් ලබාගෙන ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ ස්වර්ණවාහිනී මුල් පිටුව වැඩසටහනෙන් ද වාර්තාවක් ඉදිරිපත් වුණා.

Share This