රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අගමැති අතර හමුවක්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබෙනවා.

හෙද සේවාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව සඳහන්.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය යන මහත්වරු ප්‍රමුඛ පිරිසක් සහභාගී වී තිබෙනවා.

Share This