රට වැසියන්ගේ ජීවදත්ත ඉන්දියාව අතට යාමේ අවදානමක් ගැන විමල් ගේ හෙළිදරව්ව (VIDEO)

රට වැසියන්ගේ ජීවදත්ත ඉන්දියාව අතට යාමේ අවදානමක් ගැන විමල් ගේ හෙළිදරව්ව (VIDEO)

මෙරට ඩිජිටල් හැඳුනුම්පත සෑදීම ඉන්දියාවට ලබාදීමට වර්තමාන ආණ්ඩුව මේ වනවිට සියලු කටයුතු සූදානම් කර හමාර බව, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ, මෙමඟින් රට වැසියන්ගේ ජීව දත්ත වෙනත් පාර්ශ්වයන් අතට පත්වීමේ බරපතල අවදානමක් පවතින බවයි.

Share This