
රත්නපුර රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවයි
රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා
රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධුරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපිය නිකුත් කරනු ලැබීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසුවේ රත්නපුර ශික්ෂණ රෝහලේ දින 03ක් පැවති වෛද්‍ය වැඩ වර්ජනය අද (04) දහවල් 12ට අත්හිටුවන බවයි