
රනිල්ට නීතිය ක්‍රියාත්මකකිරීම ගැන තලතා කියන කතාව (VIDEO)
රජයේ මුදල් අවභාවිතයක් හිටපු ජනාධිපතිවරයාගෙන් සිදුව තිබේ නම් එය දන්වා අදාල මුදල අයකර ගැනීමට කටයුතු කිරීමට හැකිව තිබූ බවෙලෛ;අ ජාතික පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.
ඇය අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ හදිසිමේ මේ කටයුතු සිදු වූයේ ඇයි ද යන්න ප්‍රශනයක් මතු වෙනවා.
කතානායකවරයා සම්භන්ධයෙන් ද ඇය මේ අදහස් පළ කළා.