රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 92කගේ සහය

රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 92කගේ සහය

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදියි.

Share This