රනිල් අද ජත්‍යන්තරය දිනුවේ මෙහෙමයි (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ පුවත වාර්තා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මාධ්‍යයද වැඩි ඉඩක් වෙන්කර තිබුණා.
ඒ අතර අසල්වැසි ඉන්දියාවේ වියෝන්, එන් ඩී ටි වී, හින්දුස්ථාන් ටයිම්ස්, භාස්කර් ඉන්ග්ලිශ්, ටයිම්ස් ඔෆ් ඉන්දියා, ද ඉන්දියන් එක්ස්ප්‍රස්, නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්, ද හින්දු ආදී වෙඩ් අඩවි මෙන්ම බි්‍රතාන්‍ය මාධ්‍ය වන බී.බී.සී. සහ ජාත්‍යන්තරයේ ප්‍රධානම පුවත් නාලිකාවක් වන රොයිටර්ස් ද වනවා.