
රම්බොඩදී වෑන් රථයක් පෙරළෙයි
කොත්මලේ, රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බිහිසුණු බස් අනතුර සිදුවු ස්ථානයට ආසන්නයේ අද (14) වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් කඩිනමින් කොත්මලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.