රාත්රියේ රථවාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක්
රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට මනාව දර්ශනයවන ලෙස ආලෝකය පරාවර්තනයවන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා
ඒ අනුව රාත්රී කාලයේ රාජකාරියේ යොදවන නිලධාරීන් එසේ ක්රියා කරන්නේද යන්න නිරන්තර අධීක්ෂණය කරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථ වාහන ස්ථානාධිපතිවරුන් වෙත වැඩබලන පොලිස්පතිතුමා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බව සඳහන්
ඊට අදාළ නිවේදනය පහතින්