රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම්

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් එරට අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

2019 වසරේදී මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන ප්‍රකාශයක් කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධිව ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවා

කෙසේවෙතත් එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර දින 30ක කාලයකට ඔහුට ඇප ලබා දී තිබෙනවා

Share This