
රිදී පදක්කමෙන් ලක් මව සැරසූ සමිත
2023 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක සමිත දුලාන් සමත් වුණා.
ඔහුට මෙම ජයග්රහණය හිමි වූයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 කාණ්ඩයෙන් තරගයට එක්වෙමින්.
එහිදී ඔහු මීටර් 64.09ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම ලබා ගැනීමට සමත් වුණා.
