රිවස්ටන් චිට්‍රපටයට 31 වැනි කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී  සම්මානයක්

රිවස්ටන් චිට්‍රපටයට 31 වැනි කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී සම්මානයක්

ඉන්දියාවේ කල්කටා හි පසුගිය දා පැවති 31 වැනි කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබූ ලලිත් රත්නායක ගේ රිවස්ටන් චිත්‍රපටයට හොඳම චිට්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි ගෝල්ඩන් රෝයල් බෙංගාල් ටයිගර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

එම සම්මානය චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායක මහතාට අද(25) චිත්‍රපට රංගන ශිල්පීන් ගේ සහභාගීත්වයෙන් ජාතික චිට්‍රපට සංස්ථාවේ දී ප්‍රධානය කිරීමට නියමිතයි.

 

Share This