
රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ නිලධාරියෙක් වෙඩිවැදී මරුට
අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සැරයන්වරයෙක් අද (11) වෙඩි වැදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා
මෙලෙස මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේම පදිංචි අයෙක්.
ඔහු එම මුරපොළේ රාජකාරියේ නිරතව සිට ඇති බව සඳහන්