රුසියානුවන්ගෙන් ජනාවාස අටක් නැවත අත්පත් කර ගත් බව යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

රුසියානුවන්ගෙන් ජනාවාස අටක් නැවත අත්පත් කර ගත් බව යුක්‍රේනයෙන් ප්‍රකාශයක්

පසුගිය සති දෙක තුළ ආක්‍රමණික රුසියානුවන්ගෙන් දකුණු ජනාවාස අටක් නැවත අත්පත් කර ගත් බව යුක්‍රේනියානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා

එයට ප්‍රතිප්‍රහාර වශයෙන් විශාල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් අසුරා තිබූ යුක්‍රේන බලකොටුවක් දුරස්ථ පාලකයකින් විනාශ කළ බව රුසියාව සඳහන් කරනවා

ප්‍රති-ප්‍රහාර ආරම්භ වී සති දෙකක කාලයක සිට, යුක්‍රේනය ස්ථාවර ප්‍රගතියක් ලබා ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

දෙපාර්ශ්වයේම ජීවිත හානි වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This