රුසියානු ජනපති චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් මුණ ගැසීමට සූදානම්

රුසියානු ජනපති චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් මුණ ගැසීමට සූදානම්

රුසියානු ජනාධිපති පුටින් අද (22) මොස්කව්හිදී චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්වන Wang Yi හමුවීමට නියමිත බව ක්‍රෙම්ලිනය තහවුරු කර තිබෙනවා

මේ අතර  එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය රුසියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමට සූදානම් වන බැවින් චීනය සහ රුසියාව පවසන්නේ මේ ආකාරයේ තහනම් කිරීම් වලට විරුද්ධ බවයි.

Share This