රුසියාවට ප්‍රබල භූකම්පනයක්

රුසියාවට ප්‍රබල භූකම්පනයක්

රිච්ටර් මාපකයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක් රුසියාවේ ඩොලින්ස්ක් ප්‍රදේශයට බලපා තිබෙනවා.

භූ කම්පන විද්‍යාඥයින් දිගටම මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට අනුව අද (10) මෙම ප්‍රබල භූකම්පන තත්ත්වය රුසියාවේ සකාලින් (Sakhalin) හි ෂිරෙටෝකෝ (Shiretoko) වෙත බලපා ඇති බව සඳහන්.

Share This