රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට බලධාරීන් පවසන්නේ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති අතර සිදුව ඇති හානි සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.

Share This