රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 100කට තුවාල

රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 100කට තුවාල

රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් (Volgograd) ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැනීමෙන් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා

ඒ අනුව දුම්රිය මැදිරි අටක් පීලි පැනීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

දුම්රිය කසාන් සිට කළු මුහුදේ ඇඩ්ලර් දක්වා ගමන් කරමින් තිබූ අතර දුම්රිය හරස් මාර්ගයකට ධාවනය වූ ට්‍රක් රථයක් දුම්රියේ ගැටි ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

Share This