රුසියාවේ Belgorod නගරයට මිසයිල ප්‍රහාරයක් -ළමුන් ඇතුළු 6ක් මරුට

රුසියාවේ Belgorod නගරයට මිසයිල ප්‍රහාරයක් -ළමුන් ඇතුළු 6ක් මරුට

රුසියාවේ Belgorod නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ළමයෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ළමුන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ප්‍රහාරයෙන් පාසල්, නිවාස ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා.

Share This