රුසියාව කියෙව් සහ ඔඩෙසා ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරයි

රුසියාව කියෙව් සහ ඔඩෙසා ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරයි

රුසියාව, යුක්‍රේනයේ කියෙව් සහ ඔඩෙසා ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

රුසියාව කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් කළු මුහුදේ ඔඩේසා වරායේ යටිතල පහසුකම්වලට පහර දුන් බවයි යුක්‍රේන බලධාරීහු ප්‍රකාශ කර ඇත්තේ

ප්‍රහාරයේදී ඔඩේසා හි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ගබඩාවලට සහ භාණ්ඩ ට්‍රක් රථවලට හානි සිදුව ඇති බවයි රාජ්‍ය හදිසි සේවය පැවසුවේ

රුසියාව විසින් රටේ විවිධ ප්‍රදේශ හරහා දියත් කරන ලද ඩ්‍රෝන යානා 87 න් 56 ක්ම යුක්‍රේන හමුදාව විසින් බිම හෙලූ බව ගුවන් හමුදාව ප්‍රකශ කර තිබෙනවා

Share This