රුසියාව ඩ්‍රෝන යානා යොදාගනිමින් යුක්‍රේනයේ Kyiv නගරයට ප්‍රහාර එල්ල කරයි

රුසියාව ඩ්‍රෝන යානා යොදාගනිමින් යුක්‍රේනයේ Kyiv නගරයට ප්‍රහාර එල්ල කරයි

රුසියානු ඩ්‍රෝන යානා මගින් යුක්‍රේනයේ Kyiv නගරයට එල්ල කළ නවතම ප්‍රහාරයෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස්, හතර දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නේවාසික ගොඩනැගිලිවලටද හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

විනාශ වූ රුසියානු ඩ්‍රෝන යානාවල සුන්බුන් යුක්‍රේනයේ සොලොමියන්ස්කි දිස්ත්‍රික්කයට කඩා වැටී ඇති බවද සඳහන්

Share This