රුසියාව ඩ්‍රෝන සහ කෲස් මිසයිලවලින් යුක්‍රේනයට පහර දෙයි

රුසියාව ඩ්‍රෝන සහ කෲස් මිසයිලවලින් යුක්‍රේනයට පහර දෙයි

රුසියාව එක රැයකින් යුක්‍රේනයට ඩ්‍රෝන යානා 12ක් සහ කෲස් මිසයිලයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේ වෙතත් යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක පද්ධති ඩ්‍රෝන යානා 10ක් තම ඉලක්ක වෙත ළඟා වීමට පෙර විනාශ කර ඇති බව සඳහන්.

එමෙන්ම කෲස් මිසයිලය විනාශ වී නොමැති අතර ඉලක්කයට ළඟා වී නොමැති බව සඳහන්.

විනාශ නොවූ ඩ්‍රෝන යානා දෙකට සිදුවූයේ කුමක්දැයි සඳහන්ව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

මේ අතර කඩා වැටුණු සුන්බුන් හෝ විනාශ නොවූ ඩ්‍රෝනවලින් සිදු වූ හානියක් පිළිබඳ වාර්තා නොමැති බව සඳහන්

Share This